චක්‍රලේඛ

රජයේ චක්‍රලේඛයක් යනු රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ලිඛිත ප්‍රකාශයකි. එය බොහෝ විට ව්‍යවස්ථාදායක හෝ කාර්ය පටිපාටික කරුණු පිළිබඳ තොරතුරු, මාර්ගෝපදේශ, රීති, සහ/හෝ පසුබිම් තොරතුරු සපයනු ඇත. චක්‍රලේඛ යනු එක් නිල සන්නිවේදන මෙවලමකි. සබරගමුව පළාත් සභාවෙහි කෘෂිකර්ම අමාත්යාංශයෙහි ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය, සහ ධීවර කටයුතු යන අංශ යටතේ පහත දක්වා ඇති චක්රලේඛ ඔබට අවශ්‍ය පරිදි කියවීමට සහ බාගත කරගැනීමට හැකිය.

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ

2008

2008.01.11 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ 20 අ වගන්තිය යටතේ විශේෂ අනුමැතිය ලබා දීම
බාගත කරන්න PDF
2008.2 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතෙ.් නිකුත් කර ඇති ප්රදානපත්රවල අනුප්‍රාප්තිය නම් කිරීම හා අවලංගු කිරීම
බාගත කරන්න PDF
2008.04.03 දිනැති අංක 2008.2 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදානපත්‍රවල අනුප්‍රාප්තිය
බාගත කරන්න PDF
2008.06.13 දිනැති අංක 2008-1 දරණ රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF
2008.07 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන අවසර පත්‍ර (ඉ.කො 144) සදහා භාවිතා කරන මුද්‍රිත ආකෘතිය
බාගත කරන්න PDF
2008.08.20 දිනැති අංක 2008-04 දරණ රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF
2008.9.1 ඉඩම් සංවර්ධන ආඥා පනත
බාගත කරන්න PDF
2008.10.22 දිනැති අංක 2008.07 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන අවසර පත්‍ර (ඉ.කො 144) සදහා භාවිතා කරන
බාගත කරන්න PDF
2008-1රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF
2008-04 රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF
2008-4-1රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF
2009.12.15 දිනැති හා අංක 2008 -8-1 දරණ 1979 අංක 43 දරණ ඉඩම් ප්‍රදාන විශේෂ විධි විධාන පනත යටතේ නිකුත් කරන ලද නි.ස
බාගත කරන්න PDF
2011.09.20 දිනැති 2008-8-2 අංක දරණ ඉ.ප්‍රදා.(විශේ) පන.යට.නිකුත් කර.ලද නියා.සාද.පත්‍ර වල පසු කටයුතු
බාගත කරන්න PDF
2020.02.02 දිනැති අංක 2008-4-1 දරණ රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලාගැනීම හා ඉඩම් කළමනාකරණය
බාගත කරන්න PDF

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ

2007

2007.01.19 දිනැති අංක 2007.1 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර පැවරීම.
බාගත කරන්න PDF
2007.1 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍ර පැවරීම
බාගත කරන්න PDF
2007.1.1 ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම
බාගත කරන්න PDF
2007.03 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍රවල පසු කටයුතු
බාගත කරන්න PDF
2007.09.19 හා 2007-03 (S)ඉගසංග ප්‍රදාන පත්‍රවල පසු කටයුතු
බාගත කරන්න PDF
2007.11.12 දිනැති අංක 2007.1.1 දරණ ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම
බාගත කරන්න PDF
2007-03 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති පුදාන වල පසු කටයුතු
බාගත කරන්න PDF
2007-03-iii ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍රවල පසු කටයුතු
බාගත කරන්න PDF
2008.07.16 දිනැති අංක 2007-03-iii දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්‍රදාන පත්‍රවල පසු කටයුතු
බාගත කරන්න PDF