උඩුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම

රජවක සේවා සංස්කරණ පුහුණු ආයතනයේ නවාතැන් සඳහා ඔබගේ දින වෙන්කරවා ගන්න

උඩුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ සංචාරක බංගලාවෙහි නවාතැන් ගැනීම සඳහා ඔබගේ දින වෙන්කරවා ගන්න.

කාමර 03 කින් සමන්විත වේ. (සාමාන්‍යයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ප්‍රමාණවත්)

කාමර ධාරිතාව දසදෙනෙකු සඳහා
පහසුකම් නිදන කාමර 3
සෝෆා, පේටියෝ, ඇඳුම් බැග්
මේසය, ආසන ප්‍රදේශය
නාන කාමර 2
උපකරණ සහිත කුස්සිය
තුවා/ඇඳුම්
කෑම කාමරය
Price(Local)
Price(Government)
රජවක සේවා සංස්කරණ පුහුණු ආයතනයේ නවාතැන් සඳහා ඔබගේ දින වෙන්කරවා ගන්න

උඩුගොඩ සත්ව පාලන සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ සංචාරක බංගලාවෙහි නවාතැන් ගැනීම සඳහා ඔබගේ දින වෙන්කරවා ගන්න.

අයදුම් පත්‍රය අඩුම තරමින් සතියකට පෙර පුරවා ආයතනයට ඉදිරිපත් කළ යුතුය. දුරකථනයෙන් දැනුම්දී ඇතිනම් විශේෂ කරුණු WhatsApp මඟින් පමණක් ලබා දෙන්න ගොඩනැගිල්ල වෙන්කර ගැනීමට පහත දුරකථන අංකවලට කතා කර තොරතුරු ලබා ගන්න ආයතනයේ දුරකථන අංකය 035-2278607

පරිපාලක, වෛද්‍ය නිලධාරී (පුහුණු) – 071-6413108

ඒකක නිලධාරී 078-3891400

ගොවිපල කළමනාකරු 076-5876746

ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලංකා බැංකු ගිණුම් අංකය 0001170431 දක්වා තැන්පත් කර ඒකකයේ නිලධාරියාට අදාළ බැංකු රිසිට්පත භාර දිය යුතුය.